තලගොයා Thalagoya Land Monitor Varanus bengalensis Part 2

Votre vidéo commence dans 20
Passer (5)
ultimate hustle

Merci ! Partagez avec vos amis !

Vous avez aimé cette vidéo, merci de votre vote !

Ajoutées by admin
97 Vues
Varanus bengalensis යන නාමයෙන් හඳුන්වන අප වට පිටාවේ දැකිය හැකි තලගොයා Animalia රාජධානියේ Chordata වංශයේ Reptilia පන්තියට අයත් විශාල කටුසු විශේෂයක් ලෙස සැලකිය හැකිය. ඉන්දියානු උපමහාද්වීපය හා දකුණු ආසියාවේ සහ බටහිර ආසියාවේ කොටස් පුරා ව්‍යාප්තියක් ඇති බව සැලකේ. මෙම විශාල කටුස්සන් ප්‍රධාන වශයෙන් භූමියේ දිවා කාලයේ වෙසෙන සත්වයෙකි. ගල් ගුහා, ගස් බෙන, නිවෙස් වල සිවිලිම ආදි ස්ථාන රාත්‍රී ගත කිරීමට යොදා ගනී. වැඩුනු සතෙකුගේ කෙළවරේ සිට වලිගය දක්වා සෙන්ටිමීටර 50 සිට 75 විශාලත්වයක් දැකිය හැකිය. ආහාර වශයෙන් දිරා යන කොල රොඩු අතර සිටිනා පනුවන්, ගොළු බෙල්ලන්, කුඩා මීයන් ආදී කුඩා සතුන් දඩයම් කරයි. අනෙක් කටුසු විශේෂ මෙන් බිම හාරා බිත්තර දමනු ලබයි. වර්ථමානය වන විට මස් පිනිස මොවුන් මැරීම විශල තර්ජනයක් වශයෙන් දැකිය හැකිය.

Land monitor is widely distributed throughout the country from sea level to mid hills up to about 500m a.s.l. It is diurnal and usually active after having got it body temperature up by basking in the morning. It spends the night in tree holes, crevices and even in the ceilings of the houses. Juveniles mainly feed on insects while adults prey on frogs, small mammals (rats, squirrels), snails, insects, grubs, crabs, eggs, etc. Its flesh is a delicacy among indigenous Vedda people. Also other jungle villagers hunt these lizards for its flesh which is believed to be easy to digest and hence good for pregnant women and invalids. Fighting among males during breeding season take place in ‘bipedal fashion’ can be occurred and it is believed that they probably breed all the year round and lays 10-30 eggs in a burrow in the ground, in termite mounds or inside decaying logs.
Catégories
MAMMALS
Mots-clés
තලගොයා, Land Monitor, Varanus bengalensis

Ajouter un commentaire

Commentaires

Soyez le premier à commenter cette vidéo.